Archive For May 3, 2018

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අමාත්‍ය නායකත්ව වැඩමුළුව

By |

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අමාත්‍ය නායකත්ව වැඩමුළුව

ලෝකයේ අප්‍රිකානු, ලතින් ඇමරිකානු, ආසියානු රටවලින් තොරාගත්, ආර්ථික, මූල්‍ය හා කලමනාකරණ ක්ෂේත්‍රවල විශිෂ්ටතා පෙන්වූ නායකයින්ගේ සමුළුවක් සහ විශේෂ වැඩමුළුවක් ලොව අංක එකේ විශ්ව විද්‍යාලය ලෙසින් ප්‍රකට ඇමරිකා එක්සත් ජනපදයේ, හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කෙනඩි ආයතනය විසින් පසුගිය අප්‍රේල් 22 සිට 25 දක්වා පැවැත්විනි. එහි විෂය මාලාවට කලමනාකරණ නායකත්වය, මූල්‍ය මෙහෙයුම් නායකත්වය, සෞඛ්‍ය හා අධ්‍යාපනය මෙන්ම දේශපාලන…

Read more »

ලෝස් ඇන්ජලීස් ව්‍යාපාරික ප‍්‍රජාවට ඇමති චම්පිකගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡා මාලාවක්

By |

ලෝස් ඇන්ජලීස් ව්‍යාපාරික ප‍්‍රජාවට ඇමති චම්පිකගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡා මාලාවක්

ඇමරිකාවේ හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ ආරාධනයෙන් අමාත්‍ය නායකත්වය වැඩසටහනට (Minister Leadership Program) සහභාගී වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා 27 දින යළි දිවයිනට පැමිණියේ ය. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අමාත්‍ය නායකත්වය වැඩසටහනට අමතරව ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් හි ව්‍යාපාරික ප‍්‍රජාව සමග ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා වට කිහිපයකට ද අමාත්‍යවරයා සංචාරය අතරතුරදී සහභාගී විය. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ…

Read more »

Facebook