Archive For April 10, 2018

“සුර්යාභිශේකය” මහනගරේ මහා අලුත් අවුරුදු උත්සවයේ අවසානය..

By |

“සුර්යාභිශේකය” මහනගරේ මහා අලුත් අවුරුදු උත්සවයේ අවසානය..

“සුර්යාභිශේකය” මහනගරේ මහා අලුත් අවුරුදු උත්සවයේ අවසානය සනිටුහන් කරමින් ගම්මඩු ශාන්ති කර්මය අද දින (09) මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා ඇතුළු පිරිසක් ද සහභාගී විය. වැඩි විස්තර සදහා පිවිසෙන්න…

Read more »

සූර්යාභිෂේකය – හෙළයේ මහා අවුරුදු උත්සවයේ සංස්කෘතික සංදර්ශනය විචිත‍්‍රවත් අංග රැසකින් සමන්විත විය.

By |

සූර්යාභිෂේකය – හෙළයේ මහා අවුරුදු  උත්සවයේ  සංස්කෘතික සංදර්ශනය විචිත‍්‍රවත් අංග රැසකින් සමන්විත විය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයන්ගේ දායකත්වය ඇතිව සංවිධානය කළ ‘සූර්යාභිෂේකය – මහා නගරයේ මහා අවුරුදු’, හෙළයේ මහා අවුරුදු  උත්සවය අති සාර්ථකව විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන්, විවිධ ඉපැරණි ජන ක‍්‍රීඩා, සංදර්ශන, කතුරු ඔන්චිල්ලා ඇතුළු ජාතික අවුරුදු ක‍්‍රීඩා රැසකින් සමන්විතව නිමාවට පත් කෙරුණි. එහිදී සවස් කාලයේ පැවැත් වූ සංස්කෘතික සංදර්ශනය කතානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින්…

Read more »