Archive For March 2, 2018

චීන අවුරුදු සැමරුම 2018

By |

චීන අවුරුදු සැමරුම 2018

චීන සම්ප්‍රදායේ 2018 අලුත් අවුරුදු සැමරුම අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධාත්වයෙන් ඊයේ (01) රාත්‍රියේ නිදහස් චතුරශ්‍ර ආර්කේඩ් පරිශ්‍රයේදී පැවැත්විණ.     වැඩි විස්තර සදහා පිවිසෙන්න…      

Read more »

කොණ්ඩ මෝස්තර දැම්මට, Make up දැම්මට ආණ්ඩුවේ ලෙඩේ හොඳ වෙන්නෑ

By |

කොණ්ඩ මෝස්තර දැම්මට, Make up දැම්මට ආණ්ඩුවේ ලෙඩේ හොඳ වෙන්නෑ

“ආණ්ඩුවේ කොණ්ඩ මෝස්තරේ වෙනස් කලත්, අලුත් Make up එකක් දැම්මත්, ප්ලාස්ටික් සැත්කමක් කලත් ආණ්ඩුවේ මේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. මේකට ඕනේ ජාන සැත්කමක්. එහෙම නැති වුනොත් ලෙඩෙත් මැරෙයි. යහපාලනයත් මැරෙන” බව මහා නගර අමාත්‍ය පාඨලී චම්පික රණවක  මහතා මෙම අදහස් පළකර සිටියේ නිදහස් චතුරශ්‍ර ආර්කේඩ් පරිශ්‍රයේදී පැවැති උත්සවයකින් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.       වැඩි විස්තර…

Read more »

Facebook