Archive For November 14, 2017

ප්‍රමුඛතාවය මත සිංහලෙන් – දෙමලෙන් ජාතික පාසලක් මැද කොළඹට පිහිටුවන්න.

By |

ප්‍රමුඛතාවය මත සිංහලෙන් – දෙමලෙන් ජාතික පාසලක් මැද කොළඹට පිහිටුවන්න.

“මැද කොළඹ ලක්‍ෂ 2 කට ආසන්න ජනතාවක් ජීවත්වෙන අතර විශාල පාසල් ප‍්‍රමාණයක් තිබෙන නමුත් අපේ දරුවන්ට යන්න පහසුකම් සහිත පාසලක් නැහැ. ඒ නිසා වහාම සිංහලෙන්,දෙමළෙන් ජාතික පාසලක් මැදකොළඹට ප‍්‍රමුඛතාවය මත පිහිටුවන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා.මොකද අපේ දරුවන්ගේ අනාගතය ගොඩනැගෙන්නේ අධ්‍යාපනය හරහායි. අපි ගමන් කරමින් තිබෙන්නෙ දැන උගත් මිනිසුන්ගේ දැනුම් ආර්ථිකයක් කරායි. ඒ දැනුම්…

Read more »

රට ඉදිරි පිම්මක් පැන තිබෙන්නේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නිසයි.

By |

රට ඉදිරි පිම්මක් පැන තිබෙන්නේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නිසයි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරය විදිමත් පිළිවෙලක් සහිත නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාවට නංවමින් පවතී.2015 වර්ෂය තරමක් ගැටළු සහිත වසරක් වීම නිසාවෙන් බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරනු දැකිය හැකි විය.මෙම නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ගොඩ නැගීම සඳහා අති විශාල ධනස්කන්දයක් අවශ්‍ය වූ පසුබිමක ක්‍රමානුකුලව ඒවා සපයගනිමින් රටේ…

Read more »

ඇඩ්‍රස් නැතිවී හිටපු ඇපල්වත්ත ජනතාවට උගත් වැදගත්, අනාගතයකට නව ලිපිනයක්

By |

ඇඩ්‍රස් නැතිවී හිටපු ඇපල්වත්ත ජනතාවට උගත් වැදගත්, අනාගතයකට නව ලිපිනයක්

කොළඹ නගරය පිළිබඳව බොහෝ දෙනා පසුගිය මාස කිහිපය තුලදී කතා කලේ ඉතාමත් දුක්මුසු ස්වභාවයකිනි.මන්දයත් කසල ප්‍රශ්නය නිසාවෙන් මුළු නගරයම කුණුවී යාම පාදක කරගෙනය.කෙසේ වුවත් පසුගිය මාස කිහිපය තුලදී සංවර්ධනයේ නියමු මාවතකට කොළඹ නගරය ගෙන ඒමට මහා නගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමන්ට හැකියාව ලැබුණි.අද දකුණු ආසියාවේම වැඩිම දොඹකර ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් ගොඩනැගෙන…

Read more »

“ලක්සෙත සෙවන ජනතා අයිතියට”

By |

“ලක්සෙත සෙවන ජනතා අයිතියට”

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ, සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ඉදිකළ “ලක්සෙත සෙවන” නිවාස සංකීර්ණය ජනතා අයිතියට පැවරීම අද දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ…

Read more »

පරිසර අමාත්‍යාංශය යටතේ වායු විමෝචනය පාලනය කිරීම සඳහා අප පියවර ගත්තා

By |

පරිසර අමාත්‍යාංශය යටතේ වායු විමෝචනය පාලනය කිරීම සඳහා අප පියවර ගත්තා

“අද දිල්ලිය සිදුව තිබෙන වායු දුෂණය හේතුවෙන් පාසල් වසා දැමීම,ගොඩනැගිලි ඉදිකිරීම්,වාහන ඇතුල් වීම නැවති ඇත්තේ,එහි දුෂණය එක් මිනිසෙක් සිගරට් 44ක සමාන හේතුවෙන්.ලෝකයේ සෞඛ්‍ය සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුව දිල්ලියේ දුෂනය මෙන් 70 ගුණයකින් කොළඔ ඇති වීමට ගිය විනාශය මග හරවා ගැනීමට මා 2008 පරිසර අමාත්‍යංශය සමග එකතුව වායු විමෝචනය හදුන්වාදීම මගින් වසර 10 පසුව එහි ප‍්‍රතිඵලයක්…

Read more »

‘‘රට ඉදිරි පිම්මක් පැනීමට ආර්ථිකයට වැලඳී ඇති පවුල්වාදී, ගම්වාදී ඒඞ්ස් රෝගය සුව කල යුතුයි.”

By |

‘‘රට ඉදිරි පිම්මක් පැනීමට ආර්ථිකයට වැලඳී ඇති පවුල්වාදී, ගම්වාදී ඒඞ්ස් රෝගය සුව කල යුතුයි.”

අරාබියේ ජනප්‍රිය කියමනක් වන “ලිංගික ක්‍රියාවලිය නිසා රෝග 02ක් බෝවන බවත්,එක රෝගයක් පවුල් වාදය හා අනෙක් රෝගය ඒඩ්ස් බවයි.”මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුල පවුල ගම ගොඩනැගීමේ ක්‍රියාවලිය අද මුළු රටේම ආර්ථිකයට ඒඩ්ස් වැළදීම සිදුවී ඇති අතර අසමමිතික සංවර්ධනයක් රට තුල සිදු කිරීමෙන් හම්බන්තොට ජීවත්වෙන හය ලක්ෂයක පුරවැසියන්ගෙන් එක පුද්ගලයෙකුට ලක්ෂ 15 ආයෝජනය කල අතර රටේ අනෙක් සැම පුද්ගලයෙකුට වියදක්…

Read more »