Archive For November 9, 2017

ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය තෙවන අදියර’ ජනතා අයිතියට

By |

ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය තෙවන අදියර’ ජනතා අයිතියට

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප‍්‍රදේශ, සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද ‘ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය තෙවන අදියර’ ජනතා අයිතියට පත්කිරීම අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය…

Read more »

යසෝධරා බාළිකා විද්‍යාලයේ මළ අපවහන පද්ධතිය වැඩිදියුණු කෙරේ…

By |

යසෝධරා බාළිකා විද්‍යාලයේ මළ අපවහන පද්ධතිය වැඩිදියුණු කෙරේ…

කොළඹ යසෝධරා බාළිකා විද්‍යාලයේ මළ අපවහන පද්ධතිය කලක සිට නිසි නඩත්තුවක් නොමැති කමින් දුර්වලතා රැසක් මතුව තිබුණි.මේ පිළිබඳව පාසලෙන් කෙරුණු ඉල්ලීමකට අනුව වහාම එය වැඩිදියුණු කර සිසු අයිතියට පත් කිරීම ඊයේ(08)  දින මහනගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Read more »

බස්නාහිර පළාතේ ජනතාවට කරන ආයෝජන රටට ධනය උපදවන ආයෝජන වේ

By |

බස්නාහිර පළාතේ ජනතාවට කරන ආයෝජන රටට ධනය උපදවන ආයෝජන වේ

බස්නාහිර පළාත කවුරු කුමන දේ ප්‍රකාශ කලද, නිශ්චිත රාජ්‍ය ආයෝජනයක් සිදු වී නොමැති අතර,පසුගිය දශකයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තනි පුද්ගලයෙකුට රුපියල් විසිතුන් ලක්‍ෂයක ආයොජනයක් සිදුව ඇති අතර කොළඹ සෑම පුද්ගලයෙකුටම ආයෝජනය වී තිබෙන්නේ රුපියල් හැත්තෑපන්දහසක් පමණි. හම්බන්තොටට සිදු කළ ආයෝජනය කොළඹට සිදු කළා නම් මේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා, ඒ වෙනුවට රටට ආයෝජන ඇතිවී ඉදිරියට යාමට…

Read more »

කොළඹ නගරයේ අවරප‍්‍රසාධිත දුගී ජනතාවගේ නිවාස සිහිනයට තවත් එක් යථාර්තයක්

By |

කොළඹ නගරයේ අවරප‍්‍රසාධිත දුගී ජනතාවගේ නිවාස සිහිනයට තවත් එක් යථාර්තයක්

නිවාස යෝජනා ක‍්‍රම විශේෂයෙන්ම කොළඹ නගරයේ අවවරප‍්‍රසාධිත දුගී ජනතාව වෙනුවෙන් සැලසුම් කළ ව්‍යාපාරයක් වන අතර 2015 වන විට ආරම්භ කර තිබු ව්‍යාපෘති 20 කට ආසන්න ප‍්‍රමාණක් බහුතරයක් අරමුදල් නොමැති කම හා නිසි ආකාරයේ තාක්ෂණික ඇගයීමක් නොමැති කම හේතුවෙන් කඩා වැටීමකට ලක් වූ අවස්ථාවේ මුළු රටේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය ඍන වර්ධනයක් පෙන්නුම් කළේය.නමුත් අප මෙම ගැටළුට නව…

Read more »