Archive For November 8, 2017

දුම්රියෙන් පුත්තලමට කසළ ගෙන යන විධිමත් ක්‍රමයක්.

By |

දුම්රියෙන් පුත්තලමට කසළ ගෙන යන විධිමත් ක්‍රමයක්.

අරුවක්කාරුවේ ඉදි කිරීමට නියමිත සනීපාරක්ෂක කසල අංගනය සඳහා කසල ගෙන යාම සිදු කරනු ලබන්නේ කැලණිය ප්‍රදේශයේ සිටය.ඒ අනුව දුම්රිය මගින් මෙය පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයට රැගෙන යන ආකාරය පිළිබඳව මේ වන විට විවිද කට කතා පැතිර යමින් පවතී.සත්‍ය වශයෙන්ම මෙම කසල ගෙනයාම සිදුවන්නේ කෙසේද.? ඒ පිළිබඳව මහා නගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා…

Read more »

අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ වැඩ කටයුතු ක්‍රමවත්ව, විධිමත්ව.

By |

අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ වැඩ කටයුතු ක්‍රමවත්ව, විධිමත්ව.

කසල ප්‍රශ්නය කලකට ඉහතදී රට තුල ඉතා දැඩිව කතා බහට ලක්වූ මාතෘකාවකි.මේ වන විට කොළඹ නගරයේ දිනකට කසල ටොන් 700ක් පමණ ආසන්න වශයෙන් ජනනය වේ.එසේම  දෙහිවල ගල්කිස්ස,කෝට්ටේ,වත්තල,කඩුවෙල ආදී අවට ප්‍රදේශයන් වල කසලද ගත්කල මෙය ටොන් 1500ක් පමණ වන බව කිව යුතුමය.මෙවැනි තත්වයක් හමුවේ කසල ඉතා විශාල ගැටළුවක් වී ඇති බව සියලුදෙනාටම පෙනී යන්නකි.මේ පිළිබඳව නිසි…

Read more »

මම මුතුරාජවෙල තෙල් ධාරිතාව ටොන් 60,000 සිට 90,000 දක්වා වැඩිකළා

By |

මම මුතුරාජවෙල තෙල් ධාරිතාව ටොන් 60,000 සිට 90,000 දක්වා වැඩිකළා

යහපාලන රජය බලයට පත් වීමත් සමගම දින 100 වැඩපිළිවෙල යටතේ අමාත්‍ය චම්පික රණවක මැතිතුමා මුතුරාජවෙල තෙල් ගබඩා සංකීරණයේ ධාරිතාවය ටොන් 60000 සිට 90000 දක්වා වැඩිකරන ලදී.එය එහි රැකියාවේ නියුතු සියලු සේවකයින් දන්නා කරුණක් වේ.එසේම ඒ සියල්ල සිදුකරනු ලැබුවේ විදේශයකින් කිසිඳු මුදලක් ලබා නොගෙන අපේ රටේම සේවක මහතුන් යොදා ගනිමිනි.ඒ සඳහා මුතුරාජවෙල ගබඩා සංකීරණයේ සේවක මහතුන්…

Read more »