Archive For November 7, 2017

උද්ගත වී ඇති තෙල් සම්භන්ද ප්රශ්නය පිළිබඳව අද (07) පැවති මාධ්‍ය හමුවකට එක් වූ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මැතිතුමා අපේ රටට තෙල් නැවක් පැමිණෙන ආකාරය මෙන්ම එය රටට පැමිණි පසු රටට ඇතුල් කර ගන්නා අකාරය පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් පිළිබඳව මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වන ලදී. https://www.facebook.com/PataliChampika/videos/1979328925681949/

බලශක්ති ක්ෂේත්රයේ අද පවතින ගැටලුව ඉතා සංකීරණ තත්වයක් කරා ගමන් කර ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.මෙකි ප්රශ්නය මතුවූ මුල් අවස්තාව මෙය නොවන අතර 2012 වසරේදීත් මෙවැනිම තත්වයක් උදා විය.එහිදීද බාල තෙල් මෙරටට ගෙන්වීම නිසා වාහන වලට ඉතා අහිතකර තත්වයක් උදා වූ බව අප මතක තබා ගත යුතුය.විශේෂයෙන්ම විදුලිබල ක්ෂේත්රයේද මෙවැනි තත්වයන් මතුවන බව කිව…

සයිටම් ආයතනය පිහිටුවනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදීය.නමුත් අද වන විට සයිටම් අර්බුදය රට තුල උඩු දුවන තත්වයට පත් කිරීම සඳහා මැදිහත් වී සිටින්නේද මහින්ද රාකපක්ෂ මහතා ප්‍රමුක පිසිස වීම ඉතා කණගාටුදායක තත්වයකි.සයිටම් ආයතනය ආරම්භ කරන මුල් කාලසීමාවේදිම ජාතික හෙළ උරුමය ඒ සම්භන්දව මහින්ද රාජපක්ෂ මහතාට අවවාද කල නමුත් එතුමා එය සැලකිල්ලට නොගත් බව ඊයේ(06)…

කොරියාවේ ඉඩම්,යටිතල පහසුකම්,ප්‍රවාහන අමාත්‍යංශය සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය එක්ව සැලසුම් කරන ලද තාක්ෂණික නගර පිළිබඳව ප්‍රධාන සැලසුම එළිදැක්වීම ඊයේ දින (06) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චැන්ග් වොන් සැම් (HE Mr. Chang Won-sam) මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.