Archive For October 25, 2017

ජාත්‍යන්තර මූල්‍ය නගරයට ජලය සපයන්න නව ජලාශ 02 ක් – යටිතල පහසුකම් නංවන්න වෙනමම සමාගමක්.

By |

ජාත්‍යන්තර මූල්‍ය නගරයට ජලය සපයන්න නව ජලාශ 02 ක් – යටිතල පහසුකම් නංවන්න වෙනමම සමාගමක්.

වරාය නගරය මේ වන විට කාගේත් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති පසුබිමක එහි තවත් සුවිශේෂී වෙනස්කමක් පිළිබඳව අමාත්‍ය චම්පික රණවක මැතිතුමා අද මාධ්‍යට කරුණු ගෙන හැර දක්වන ලදී.කොළඹ නගරයේ ජලනල පද්දතිය අද වන විට ඉතා අබලන් තත්වයේ පවතින එකක් වන අතර එය 1866 එලන ලද්දක් බවත් ඉන් පසුව එය විදිමත් ලෙස ගොඩ නගා…

Read more »

ජාත්‍යන්තර මූල්‍ය නගරයේ ගොඩකිරීම් 50% ක් අවසන්.

By |

ජාත්‍යන්තර මූල්‍ය නගරයේ ගොඩකිරීම් 50% ක් අවසන්.

කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයේ ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්චාවක් අද දින(25) මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්‍ය නගර භූමියේදී පැවැත්විණි. ඉන් අනතුරුව වැඩ භුමියේ නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍යතුමන් ඇතුළු මාධ්‍යවේදීන් එක්විය.මුල්‍ය නගරයේ ගොඩකිරීම් කටයුතු 50%කින් පමණ මේ වන විට නිමවී ඇති බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය. https://www.facebook.com/PataliChampika/videos/1973714122910096/

Read more »

තෙල් හා ගෑස් අලෙවිකරණ මධ්‍යස්ථානයක් මූල්‍ය නගරයේ ඇතිකරනවා

By |

තෙල් හා ගෑස් අලෙවිකරණ මධ්‍යස්ථානයක් මූල්‍ය නගරයේ ඇතිකරනවා

කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් මේ වන විට ක්‍රමානුකුලව සිදුවෙමින් පවතී.එය රටට ආර්ථික වාසියක් වන පරිදි ඉදිකිරීමේ වගකීමට උරදී  සිටින අමාත්‍ය චම්පික රණවක මැතිතුමා අද එහි නිරීක්ෂණ කටයුතු සඳහා සම්භන්ද විය.එහිදී වරාය නගරයේ ඉදිරි සැලසුම් හා ශ්‍රී ලංකාවට වරාය නගරය තුලින් හිමිවන සුවිශේෂිතා පිළිබඳවත් අපේ රටට අයත් වන කොටසේ සිදු කිරීමට අපේක්ෂා කරන ඉදිකිරීම් පිළිබඳවත්…

Read more »

Inauguration of the 111th Annual Sessions – IESL

By |

Inauguration of the 111th Annual Sessions – IESL

My association with the engineering fraternity in Sri Lanka goes back to early 80’s and it is more than 30 years from the time we entered the university as young engineering undergraduates. IESL Annual Sessions is one of the main activities of the IESL where professional collaboration unites all the engineers. This is what the…

Read more »

රටේ අනාගත රාජ්‍ය ආයෝජන, ආදායම්, රැකියා උත්පාදන වැනි ක්‍ෂේත‍්‍ර සබුද්ධිකව හැසිරුවේ නැත්නම් රට තවත් ණය අර්බුදයක.

By |

රටේ අනාගත රාජ්‍ය ආයෝජන, ආදායම්, රැකියා උත්පාදන වැනි ක්‍ෂේත‍්‍ර සබුද්ධිකව හැසිරුවේ නැත්නම් රට තවත් ණය අර්බුදයක.

ශ්‍රී ලංකාව තුල දිනෙන් දින අධිවේගී මාර්ග ඉදිවෙමින් පවති.රටේ පුරවැසියන් වශයෙන් එලෙස අධිවේගී මාර්ග ඉදිවීම සම්බන්දව පොදුවේ සතුට පල කරන බවද අපි කවුරුත් දන්නා කරුණකි.නමුත් මෙහිදී අප දැනගත යුතු ඉතා වැදගත් කරුණක් වේ.එනම් අධිවේගී මාර්ග ඉදිකිරිම තුලින් පමණක් රටේ සංවර්ධන ඉසවු කරා අපට යාමට නොහැකි වන බව.එසේම රටේ පවතින අතිවිශාල ණය බර තව තවත් වැඩිකරන…

Read more »

ශ‍්‍රී ලංකාව 04 වන කාර්මික විප්ලවය ජයගත යුතුයි..

By |

ශ‍්‍රී ලංකාව 04 වන කාර්මික විප්ලවය ජයගත යුතුයි..

අද ලෝකය පවතින්නේ 4 වන කාර්මික විප්ලවයේ අවදියක බව සදහන් කල යුතුය.ක්ලවුඩ් ශාප් විසින් මුල් වරට මේ 4 වන විප්ලවය පිළිබඳව අදහස ලෝකයට ගෙන එන ලදී.එහි ඉතා වැදගත් අංගයක් ලෙස ඩිජිටල් ආණ්ඩුකරණය ඔහු විසින් හඳුන්වා දෙන ලදී.ඒ අනුව යමින් ශ්‍රී ලංකාවට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතක් ඉදිරිපත් වී ඇති අවස්තාවක එය සාර්ථක කර ගන්නා මාවත කුමක්ද යන්න…

Read more »

අධිවේගී මාර්ග වෙනුවට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කළ යුතු කාලය එළඹ ඇත.

By |

අධිවේගී මාර්ග වෙනුවට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කළ යුතු කාලය එළඹ ඇත.

– සංවර්ධනයේ විකල්ප මොනවාදැයි සළකා බැලිය යුතු කාලය දැන් එළඹ තිබේ. – අවුරුදු 10 කදී රු.බි. 1,644ක් වැයකොට අධිවේගී මාර්ග ඉදිකිරිම කොතරම් ප‍්‍රායෝගිිකද? – කි.මි. 4 කට වියදමින් කොළඹට සුඛෝපභෝගී බස්රථ යොදවා වාහන තදබදය නවතා දැමිය හැකියි. – කි.මි. 6 කට යන වියදමින් කටුනායක ගුවන් තොටුපලේ 2 වන ගුවන් පථය ඉදිකොට ආර්ථික මධ්‍යස්ථානය ශක්තිමත් කළ…

Read more »