Archive For August 31, 2017

යුධ අපරාධ චෝදනාව වෙනුවෙන් රජය පෙනී සිටිය යුතුයි

By |

යුධ අපරාධ චෝදනාව වෙනුවෙන් රජය පෙනී සිටිය යුතුයි

විදේශගත රාජ්‍ය නොවන සංවිදානයක් මගින් යුද සමය තුළ සිටි වන්නි ආඥාපති,පසු කාලීනව යුද හමුදාපතිධුරය දැරූ  මේජර් ජෙනරාල් ජගත් ජයසුරිය මැතිතුමාට යුද අපරාධ චෝදනා ඇති බවට කරුණු දක්වා ඇති බව මාධ්‍ය තුලින් මේ දිනවල ප්‍රචාරය විය.මෙම ප්‍රශ්නයේදී ජාතික හෙළ උරුමයේ ස්ථාවර පැහැදිලි කල ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකා රජය හේතු කීපයක් මත…

Read more »

අප්පච්චිගේ ක‍්‍රමය හම්බන්තොට ගමේ පුද්ගලයාට ලක්ෂ15යි. රට වැසියාට හැත්තෑපන්දහසයි.

By |

අප්පච්චිගේ ක‍්‍රමය හම්බන්තොට ගමේ පුද්ගලයාට ලක්ෂ15යි. රට වැසියාට හැත්තෑපන්දහසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේදී රටේ ජනතාව වෙනුවෙන් මුදල් යෙදවූ ආකාරය පිළිබඳව අද (31) පැවති මාධ්‍ය හමුවේදී මහා නගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය චම්පික රණවක මහතා අදහස් දක්වන ලදී.එකල රටේ මුදල් හම්බන්තොටට සුවිශේෂී වන අන්දමින් බෙදා හල අකාරය අමාත්‍යතුමන් මෙහිදී පැහැදිලි කරන ලදී. https://www.facebook.com/PataliChampika/videos/1950943228520519/

Read more »

වීදිවල නිදැල්ලේ සිටින ගවයන් ඉවත්කරයි

By |

වීදිවල නිදැල්ලේ සිටින ගවයන් ඉවත්කරයි

කොළඹ,දෙහිවල ගල්කිස්ස,මොරටුව,කෝට්ටේ,කඩුවෙල යන මහා නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත මුල්ලේරියාව හා කොලොන්නාව යන නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල ගවයින් මං මාවත් වලට මුදා නොහරින ලෙස ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා ඉල්ලීමක් කර සිටි.එසේ ගවයින් මං මාවත් වලට මුදා හල හොත් එම සතුන්ව ඉවත් කිරීමට අදාළ ආයතන සමග මේ වන විට සාකච්ජා…

Read more »