Archive For July 3, 2017

සයිටම් අර්බුධයේ පියා මහින්ද රාජපක්ෂ

By |

සයිටම් අර්බුධයේ පියා මහින්ද රාජපක්ෂ

මේ වන විට රටතුල උද්ගත වී ඇති වඩාත් වැදගත්ම ගැටලුව වන්නේ සයිටම් ප්‍රශ්නයයි.අප මේ කතා කරන මොහොතේදීත් සයිටම් සිද්දිය හා සම්බන්දව රට තුල විවිද ප්‍රශ්න මතුවෙමින් පවතින බව කිව හැකිය.ජාතික හෙළ උරුමය වශයෙන් මේ පිළිබඳව දරන ස්ථාවරය මීට පෙර බොහෝ අවස්තාවලදී ප්‍රකාශ කර තිබූ අතර තවදුරටත් මෙය රට අරාජික කරන පසුබිමක ඒ පිළිබඳව මහා නගර…

Read more »

උමා ඔය මහින්දගේ දේශපාලනයේ තවත් අදුරු තීරණයක්

By |

උමා ඔය මහින්දගේ දේශපාලනයේ තවත් අදුරු තීරණයක්

උමා ඔය නිසා විශාල ජනතා උද්ඝෝෂණයක්, ඒ වගේම යම් ආකාරයක දේශපාලන කි‍්‍රයාදාමයක් දැන් අරම්භ වී තිබේ. මේ සඳහා විශේෂයෙන්ම උද්ඝෝෂකයන් ආණ්ඩුවට චෝදනා කරමින් සිටින අතර ඔවුන් මේ කි‍්‍රයාදාමයේ සැබෑ තත්වය අවබෝධ කර නොගෙන විවිධ ආකාරයේ විකල්ප යොජනා ගෙන එමින් තිබේ.ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි මේ උමා ඔය ව්‍යාපෘතිය සඳහා කනින ලද උමග සම්පූර්ණයෙන්ම වසා දමා එම…

Read more »

කූඹිච්චම්කුලම් විනෝද කටයුතු පහසුකම් මධ්‍යස්ථානය විවෘත කිරීම

By |

කූඹිච්චම්කුලම් විනෝද කටයුතු පහසුකම් මධ්‍යස්ථානය විවෘත කිරීම

නාගරික සංවර්ධන අධිකාරිය මගින් කූඹිච්චම්කුලම් හි ඉදි කරන ලද විනෝද කටයුතු පහසුකම් මධ්‍යස්ථානය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 52ක් වැය විය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, නාගරික සංවර්ධන අධිකාරියේ සුඛිත පුරවර ව්‍යාපෘතිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිනි. මෙම උත්සවයට සමගාමීව ඇවිදින මංතීරු…

Read more »

තඹුත්තේගම කාර්යාල ගොඩනැගිල්ල හා වෙළඳ සංකීර්ණයට මුල්ගල තැබීම

By |

තඹුත්තේගම කාර්යාල ගොඩනැගිල්ල හා වෙළඳ සංකීර්ණයට මුල්ගල තැබීම

තඹුත්තේගම කාර්යාල ගොඩනැගිල්ල හා වෙළඳ සංකීර්ණයට මුල්ගල තැබීම ජූලි මස 01 දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් අාරම්භ විය. නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවයි.උතුරුමැද පළාත සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට අදාලව මෙම කටයුත්ත සිදුවන අතර මේ සදහා වැය කිරීමට බලාපොරොත්තුවන මුදල රු.72,000,000.00 කි.මෙහි ඉදිකිරීම් 2018 ජනවාරි මාසයේ අවසන් කිරීමට නියමිතව…

Read more »

අනුරාධපුර මහජන පොල සංවර්ධන ව්‍යාපෘති ආරම්භය

By |

අනුරාධපුර මහජන පොල සංවර්ධන ව්‍යාපෘති ආරම්භය

උතුරු මැද පළාත තුල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පසුගිය රජය යටතේ අතහැර දමා තිබු පසුබිමක නව රජය ඊට අවශ්‍ය විදිවිධාන මේ වන විටත් සකස් කරමින් පවතී.එහි සුවිශේෂීම කාර්යභාරය හිමිවී ඇති අමාත්‍යවරයෙක් ලෙස ගරු චම්පික රණවක මැතිතුමා හදුන්වා දිය හැකිය.එතුමා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය බාරගැනීමෙන් අනතුරුව මේ කෙටි කාලය තුල විශාල සංවර්ධනයක් සිදුකර ඇති…

Read more »

සංස්කෘතික ති‍්‍රකෝණය ආර්ථික ති‍්‍රකෝණයක් බවට පරිවර්ථනය කරනවා-කොළඹ ගොඩනගන මහා නගරය ති‍්‍රකුණාමලය දක්වාම ව්‍යාප්ත කරනවා

By |

සංස්කෘතික ති‍්‍රකෝණය ආර්ථික ති‍්‍රකෝණයක් බවට පරිවර්ථනය කරනවා-කොළඹ ගොඩනගන මහා නගරය ති‍්‍රකුණාමලය දක්වාම ව්‍යාප්ත කරනවා

අනුරාධපුර ප‍්‍රදේශය සංවර්ධනය කරන්නට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ව්‍යාපෘති රැුසක් සිදු කරනු ලබනවා. ඉදිරි කාලයේදී මේ රටේ සංවර්ධනය වෙන්නේ හම්බන්තොට පමණක් නෙමෙයි, මේ රටේ ප‍්‍රධාන ආර්ථික කොරිඩෝව බවට පත් වෙන්නේ, ප‍්‍රධාන ආර්ථික කි‍්‍රයාවලිය බවට පත්වෙන්නේ, කොළඹ සිට ති‍්‍රකුණාමලයට තිබෙන නගර සහ ගම්මාන බව පැවසිය යුතුයි. එය තමයි අපේ ඉලක්කය. අලූත්…

Read more »

‘‘වත්මන් උමා ඔය ගැටළුව ඇතිවුණේ දේශපාලනඥයෙකුගේ පවිටු අදහස් ඉටු කරගන්න යෑම නිසා’’

By |

‘‘වත්මන් උමා ඔය ගැටළුව ඇතිවුණේ දේශපාලනඥයෙකුගේ පවිටු අදහස් ඉටු කරගන්න යෑම නිසා’’

අද බණ්ඩාරවෙල ඇතිවෙලා තිබෙන උමා ඔයේ ගැටළුව, මේ රටේ උමං හදන්න ගියහම අනිවාර්යයෙන්ම ඔය වගේ ගැටළු පැන නගිනවා. මැතිණියගේ කාලේ මෛත‍්‍රීපාල සේනානායක මහත්මයා බෝවතැන්නට උමග හදනකොට ඔය ප‍්‍රශ්නෙම ආවා. ගාමිණි දිසානායක මහත්මයා කොත්මලේ හදනකොට ඔය ගැටළුව ආවා. ඉහළ කොත්මලේ කරන කාලෙත් ඔය ප‍්‍රශ්නෙ ආවා. සමනල වැව විවෘත කරන වෙලාවේ එහා පැත්තෙන් කන්ද කඩාගෙන ආවා. සමනල…

Read more »

”කොළඹ කුණු ගැටලූව විසදිය හැක්කේ ඇමති චම්පිකට පමණයි ” – අමාත්‍ය පී හැරිසන්

By |

”කොළඹ කුණු ගැටලූව විසදිය හැක්කේ ඇමති චම්පිකට පමණයි ” – අමාත්‍ය පී හැරිසන්

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ අනුරාධපුර දිස්ත්‍රිකය සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාලව උත්සව කීපයක් පසුගිය 01 දින අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාන කීපයකදී පැවැත්වුණු අතර එහිදී එම උත්සව මාලාවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පි.හැරිසන් මහතා ගරු චම්පික රණවක මැතිතුමා සම්බන්දයෙන් අදහස් දක්වන ලදී. එහිදී විශේෂයෙන්ම අද වන විට චම්පික අමාත්‍යතුමන් සිදුකරන සංවර්ධන…

Read more »

මිහින්තලය බස් නැවතුම්පල සහ මිහින්තලය නාගරික උද්‍යානය විවෘත කිරීම

By |

මිහින්තලය බස් නැවතුම්පල සහ මිහින්තලය නාගරික උද්‍යානය විවෘත කිරීම

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ අනුරාධපුර දිස්ත්‍රිකය සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාලව මිහින්තලය බස් නැවතුම්පල සහ මිහින්තලය නාගරික උද්‍යානය විවෘත කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 01 දින සිදුවිය.මිහින්තලය ප්‍රදේශය පෞරාණික වටිනාකමකින් යුත් නගරයක් නිසා නිරන්තරයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ හා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සිදුවන නගරයකි.එහිලා මෙම නාගරික උද්‍යානය…

Read more »

කැකිරාව පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භය

By |

කැකිරාව පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භය

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ රට පුරා සිදුකරන සංවර්ධන ව්‍යාපෘති මාලාවේ තවත් සුවිශේෂී පළාතක් සංවර්ධනය කිරීමේ මුලිඛ පියවර තබමින් කැකිරාව පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භය සහ නගර අලංකරණ ව්‍යාපෘතීන්හි වැඩකටයුතු ආරම්භය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 01 දින සිදුවිය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතීන් හි…

Read more »

Facebook