Archive For May 13, 2017

මහර කඩවත වෙසක් කළාපය

By |

මහර කඩවත වෙසක් කළාපය

මහනගර හා බස්නාහිර සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා විසින් සංවිධානය කරන ලද මහර කඩවත වෙසක් කළාපය නැරඹීම සඳහා අද දින(13) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහභාගී වූ අතර එහිදී එතුමන් අතින් මහර වෙසක් දන්සැල විවෘත කරන ලදී.              

Read more »

ජාත්‍යන්තර හෙද දිනය සැමරීම

By |

ජාත්‍යන්තර හෙද දිනය සැමරීම

ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ මහෝත්සවය අද දින අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගිත්වයෙන් හා තවත් මැති ඇමතිවරු රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.            

Read more »

දියවන්නා වෙසක් කලාපය තෙවන දින ජනපති සුරතින් විවෘත කෙරේ.

By |

දියවන්නා වෙසක් කලාපය තෙවන දින ජනපති සුරතින් විවෘත කෙරේ.

දියවන්නා ජාත්‍යන්තර වෙසක් කලාපයේ තුන්වන වන දිනය වන අද(12) දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. එම අවස්ථාවට ගරු කථානායක කරූ ජයසූරිය මැතිතුමා, බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා, බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, විදේශීය තානාපතිවරු ඇතුළු විදෙස් නියෝජිතයින් 800 ක් ද සහභාගී වූහ. අද දින විදේශ නියෝජිතයින් දියවන්නා වෙසක් කලාපය නැරඹු…

Read more »