Archive For May 12, 2017

දියවන්නා වෙසක් කලාපයට ලක්‍ෂ තුනක ජනකායක්.

By |

දියවන්නා වෙසක් කලාපයට ලක්‍ෂ තුනක ජනකායක්.

දියවන්නා ජාත්‍යන්තර වෙසක් කලාපයේ දෙවන දිනය වන අද(11) දින ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මහජන ප‍්‍රදර්ශනය උදෙසා විවෘත කෙරුණි. ආරම්භක දිනය වූ ඊයේ දිනයේදී දියවන්නා ජාත්‍යන්තර වෙසක් කලාපය නැරඹිම සඳහා ලක්ෂ තුනක…

Read more »

දියවන්නා වෙසක් කලාපය පිලිබඳ විද්වත් අදහස්

By |

දියවන්නා වෙසක් කලාපය පිලිබඳ විද්වත් අදහස්

දියවන්නා වෙසක් කලාපය ශ්‍රී ලංකාවට බිහි කිරීමේ ප්‍රධානතම දායකත්වය දරනු ලැබුවේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා කතානායක කාර්යාලයයි.එලෙස දායක වෙමින් නිර්මාණය වූ සුන්දර වෙසක් කලාපය මහජනතාවගේ දැඩි ආකර්ෂණය දිනා ගන්නා ලදී.එම ආකර්ෂණය තව දුරටත් වර්ධනය කරනු වස් වෙසක් කලාපය පිලිබඳ විද්වතුන්ගේ අදහස් කීපයක් මෙසේ දක්වමු. https://www.facebook.com/PataliChampika/videos/1895090497439126/ https://www.facebook.com/PataliChampika/videos/1895157190765790/ https://www.facebook.com/PataliChampika/videos/1895090390772470/ https://www.facebook.com/PataliChampika/videos/1895090070772502/

Read more »

දියවන්නා වෙසක් කලාපය නැරබීමට පැමිණි ජනතාව ඒ පිලිබඳ දැක්වූ අදහස්

By |

දියවන්නා වෙසක් කලාපය නැරබීමට පැමිණි ජනතාව ඒ පිලිබඳ දැක්වූ අදහස්

දියවන්නා වෙසක් කලාපය මේ වන විට නිර්මාණය වූ සුන්දර වෙසක් කලාපය බව පසක් කරමින් මහජනතාවගේ දැඩි ආකර්ෂණය දිනා ගෙන ඇත..එම ආකර්ෂණය කොතරම්ද යන්න පිළිබඳව එහි පැමිණෙන ජනතාවගේ තරමින්ම ප්‍රකාශ කල හැකිය.ලෝකයේ බෞද්ධ රටවල් තුල දක්නට ලැබෙන බුද්ධ දර්මයේ සුන්දරත්වය එකම ස්ථානයකින් දැක බලා ගැනීමට ජනතාවට අවස්තාව ලැබීම හා දියවන්න වෙසක් කලාපයේ සුන්දරත්වය ගැන පැමිණි මහජනතාව…

Read more »

ජාත්‍යන්තර වෙසක් සිරිය සිරිලක බබළයි

By |

ජාත්‍යන්තර වෙසක් සිරිය සිරිලක බබළයි

කඩුවෙල මහමෙවුනා අසපුවේ වෙසක් කලාපය විවෘත කිරිම ඊයේ(11) මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන සහභාගිත්වයෙන් සිදුවිය.    

Read more »