Archive For May 1, 2017

සෝම හිමි 69 වන ජන්ම දින සැමරුම.

By |

සෝම හිමි 69 වන ජන්ම දින සැමරුම.

අපවත් වී වදාළ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 69 වන ජන්ම දිනය සමරා රට රකින පරපුර සහ සෝම හිමියන්ගේ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් කොස්වත්ත මුලික රෝහල වෙත අවශ්‍ය කරන බඩු භාණ්ඩ ලබාදීම අද දින (30) සිදු විය. එම අවස්ථාවටමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ සෝමහිමියන්ගේ මව වන චාර්ලට් වීරතුංග මැතිනණිය ඇතුළු පිරිසක්…

Read more »

අවිස්සාවේල්ල මාර්ග ප්‍රතිසංස්කරණය.

By |

අවිස්සාවේල්ල මාර්ග ප්‍රතිසංස්කරණය.

මහානගර සංවර්ධනය සැලසුම යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද අවිස්සාවේල්ල ආසනයේ සර්වෝදය මාවත කාපට් අතුරා ජනතා අයිතියට පත් කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර ජයසිංහ මහතාගේ සංවිධායකත්වයෙන් අද දින 29 සිදු විණි. එහිදී පාසල් ළමුන් හට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රධානයක්ද සිදු කෙරිණි      

Read more »