Archive For April 11, 2017

ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා තමාගේ පළමු දින 100යේ අවසන් දින කිහිපය ගෙවමින් සිටිනවා. ජනාධිපතිවරණයේදී ඔහු ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා විධායක නියෝග නිකුත් කරමින් ඒවා කි්රයාත්මක කිරීමට ඔහු බලගතු උත්සාහයක නියැලූණා. එහිදී විශේෂයෙන්ම ත්රස්තවාදී ගැටුම් පවතින මුස්ලිම් රටවල ජනතාව ඇමරිකාවට ඇතුළුවීම වැලැක්වීමට, ඒ වගේම කාබන් විමෝචනය පිළිබඳව තිබිච්ච පැරිස් සම්මුතියෙන් ඉවත් වී විදුලිබලය නිපදවීම…