Archive For March 24, 2017

‘නාගරික සංවර්ධන අධිකාරිය හා පෞද්ගලික අංශය එක්ව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජනය රුපියල් බිලියන 275 යි. සමස්ථ රාජ්‍ය ආයෝජනයෙන් අඩකටත් වඩා වැඩියි.’’

By |

‘නාගරික සංවර්ධන අධිකාරිය හා පෞද්ගලික අංශය එක්ව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජනය රුපියල් බිලියන 275 යි. සමස්ථ  රාජ්‍ය ආයෝජනයෙන් අඩකටත් වඩා වැඩියි.’’

මහානගරය නිර්මාණය කිරීමේදී දහදිය ශ්‍රමය,කඳුළු හෙලන අපේ වැඩකරන අපේ ජනතාව ප්‍රණාමය පළකිරීම, ඔවුන් දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමේ වැඩසටහනක් මාර්තු මස 30වන දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (24)…

Read more »

රට යායුතු මග හරිහැටි පාර්ලිමේන්තුවේදී පැහැදිලි කල ගරු අමාත්‍යතුමන්ගේ කතාව

By |

රට යායුතු මග හරිහැටි පාර්ලිමේන්තුවේදී පැහැදිලි කල ගරු අමාත්‍යතුමන්ගේ කතාව

රටේ ඉදිරි අනාගතය උදෙසා මේ වන විට පැවතී රජයන් හා වත්මන් රජය කෙසේ ක්‍රියා කර ඇත්ද ,ඉදිරියේදී ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඉතාමත් හරවත් දේශනයක් පසුගිය 21 වන දා අමාත්‍ය චම්පික රණවක මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලදී.මුදල් නිරපරාදේ නාස්ති නොකර ඵලදායී ලෙස රටේ සංවර්ධනයට මුදල් යොදවන ආකාරය එතුමා වඩාත් හොඳින් පැහැදිලි කරන ලදී.

Read more »